ගැප් රේඩියෝ

Friday, June 1, 2012

විඩාබර සිත

සිතුවිලි එකිනෙක 
පැටලි පැටලී
නෙයෙකුත් දේවල්
ඔලුවට පැමිණෙයි
හිතාගන්න බැරි විදිහට
මගෙ සිත විඩාබරයි 
වගෙ දැනෙයි අද මට.....

No comments:

Post a Comment