ගැප් රේඩියෝ

Monday, May 28, 2012

පද

ගොතන පද වැල් 
ලියන හැම විට
සිතට සතුටක්
ගෙනෙන්නේ
ඒවා බල බල 
තවත් හිත හිත
මියුරු පද වැල් 
ලියන්නේ..... 

No comments:

Post a Comment