ගැප් රේඩියෝ

Sunday, May 27, 2012

හිත හොද මිනිසුන්

හිත හොද මිනිසුන්
ලොව තුල ඇති විට
සාමය ලොව තුල රජ වෙන්නේ
නරකින් ලොව
ජය ගන්නට හැදු විට
කදුලුයි සැම හට හිමිවන්නේ
මිනිසුන් හරිදේ
තේරුම් ගන්නට
ඇයි සැමදා
කාලය ගන්නේ.

1 comment: