ගැප් රේඩියෝ

Wednesday, May 30, 2012

ෆේස්බුක්

මුහුණු පොතේ
අද දවසම ඉදලා
ඇස් දෙක රිදෙනවා 
වල් පල් දැකලා 
ලයිකුත් දැම්මා
චැට්‍ හෙම කෙරුවා
ඇස් දෙක තව තව
මාගේ රිදුනා
මොනවා කරන්නද
ඇස් දෙක රිදුනට 
මුහුණු පොතෙන්
සමුගන්නට බෑ මට
ඉන්නට වෙනවා
මුහුණු පොතේ මට...

1 comment:

  1. සතුට කොච්චර
    තිබුනත්
    නැහැ යාළු
    ඕකේ සැනසීම
    හිතන් ඉන්න
    අය
    වෙනස්
    වෙන්නේ
    බලන් ඉද්දීම

    ReplyDelete