ගැප් රේඩියෝ

Monday, May 28, 2012

සිත දුරකට ගිහින්

සිත දුරකට ගිහිල්ලා 
නුඹෙ සුවද පොදක් ගෙනල්ලා
තියා ගනිමි හදවතේම
කිසි කෙනෙකුට ගන්න නොදී
නුඹගේ සුවද 
මට සුවය ගෙනෙන......

No comments:

Post a Comment