ගැප් රේඩියෝ

Friday, June 1, 2012

දුක සිතේ තද කරන්

හදවතට තට්ටු කර
කතා කල විට
නැගුණු ඒ දුක් හඩ
මගේ ද කියලා 
ඇත්තටම සිතුනි මට
දුක සිතේ තද කරන්
මෙතුවක් කාලයක් 
සිටියේ
කෙලෙසකද කියා 
කල්පනා කලෙමි
තනි වී
තාමත් ඒ ගැනම
කල්පනා කරමි.....

No comments:

Post a Comment