ගැප් රේඩියෝ

Monday, May 28, 2012

තටු සොයමින්

තටු දෙකක් හොයනවා
අහස පුරා ඉගිලිලා
ඇයව සොයන්නට
නැ හිතට නම් බයක්
බිම වැටෙයි කියලා
සොයනවා එක සිතක් 
මුළු අහස පුරාම
දුටුවොතින් නොදුටුවා වාගේ
ඉන්න එපා කිසිදාක
දුක හිතෙයි මගේ සිතට
නොදුටුවා සේ හිටියහම......

No comments:

Post a Comment