ගැප් රේඩියෝ

Monday, May 28, 2012

මටත් හොරෙන්

දුක දැනුනත් හදවතට
තදකරගෙන සිටියාම
මටම හොරෙන් 
කදුලු බිංදු 
වැටෙයි බිමට
නොකියාම.....

No comments:

Post a Comment