සිතට එන නොයෙකුත් සිතුවිලි එකට අමුනා මෙහි දැමූ වගයි.
ගැප් රේඩියෝ
Tuesday, May 22, 2012
පියාඹන්න ආසාවෙන්
නිදහසේ පියඹා
දුරටම ගිහිල්ලා
ඇගේ රුව දකින්නට
ආසයිලු නෙත් දෙකට
කුණාටුත් පසු කරන්
සැමදේම විදදරන්
පියඹන්න හිතෙනවා
තටුදෙකක් සොයාගෙන
නැ බියක් මගෙ හිතට
පියඹලා යනවා මම
දකිනවා ඇගේ රුව.
1 comment:
වැප්
May 22, 2012 at 12:44 AM
ගැප් ට වැප් ගෙන් සුබ පැතුම්
දිගටම ලියමු
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ගැප් ට වැප් ගෙන් සුබ පැතුම්
ReplyDeleteදිගටම ලියමු