ගැප් රේඩියෝ

Saturday, August 4, 2012

හැමදාමත් වාගේම

හැමදාමත් වාගේම
අදත් බලාඉන්නේ
නුඹගේ ආදරය
ලබාගන්නයි
නුබගේ හිත
ඇතුලටම වැදී
සැමදාමත්
රැදීසිටින්නටයි..

No comments:

Post a Comment