ගැප් රේඩියෝ

Saturday, August 4, 2012

නින්දත් නැ

සිනාවෙන දෑස්වල 
ආදරේ පිරිලා
ළගට ගන්නට හිතයි
මම කැමති හින්දා
කවමදාවත් නොදුටු
කුමරියක් හින්දා
මටම නින්දත් නැ
ඇය ගැනම
හිතන හන්දා.....

No comments:

Post a Comment