ගැප් රේඩියෝ

Saturday, August 4, 2012

විඩාබර දෙනෙත්

විඩාබර දෙනෙත් වලට
සිසිලසක් අරන් 
ආදරේ අකුරු ටික
එකින් එක කියාදෙන්න
එනවා කිවු නුඹ තාම
ආවේ නැත්තේ කිමද ?.

No comments:

Post a Comment