ගැප් රේඩියෝ

Saturday, August 4, 2012

ඔයා නිසා

මේ තරමට සිතුවිලි සිත
පිරි ඉතිරිලා
දුරක ඉන්න ඔයා නිසා
මාත් කැළඹිලා
කවදා හරි ඔයා එන්නේ
මා ළගට තමා
ඒ දවසත් ළගම එනවා
මග බලන් ඉන්නේ මා..... 

No comments:

Post a Comment