ගැප් රේඩියෝ

Saturday, August 4, 2012

සිත සනසන

සිහින දනව්වේ
එහෙ මෙහෙ ඇවිදින
සිතුවිලි සමගින්
කෝලම් කරන
සැමදා ඇවිදින්
මගේ සිත සනසන
සිහින කුමරියේ
කෙදිනකදෝ නුඹ
මා වෙත ඇවිදින්
මා ළග නැවති
මා සිත සනසන්නේ..

No comments:

Post a Comment