ගැප් රේඩියෝ

Saturday, August 4, 2012

මටම නොතේරෙන

සිත දැන් මාහට කීකරු නැ
ඇය ගැන සිතනවා
ඉවරයකුත් නැ
මටම නොතේරෙන 
ම‍ගෙ සිත හට තේරෙන
සැමදාමත් වගේ
සිහිනෙට පැමිනෙන
ඇය හින්දාමයි 
වෙන්නේ මේ සේරම....

No comments:

Post a Comment