ගැප් රේඩියෝ

Saturday, August 4, 2012

අකීකරු සිත

අකීකරු සිත මටත් නොකියා
ඇගේ රුව සිත පතුලෙ ඇදලා
නිදාගත් විට මටම ‍පෙනිලා
ඇහැරුනේ නෙත කදුලු පිරිලා

දුටුවේ නුඹ ඈතින් ඉන්න බව
දැනුනේ නැ නුඹට ලෙන්ගතු බව
ඒත් සිතුවේම නුඹගේ ගැන
කුමක් කරමිද නොතේරෙයි තව

No comments:

Post a Comment