ගැප් රේඩියෝ

Saturday, August 4, 2012

සුවද අරගෙන

සුළං රොද හමා ‍ආවේ
සුවද අරගෙන වාගේ නුඹගේ
මේ තරම් දුර හමා ආවේ
ඇගෙන් පනිවිඩයක් වත්ද ආයේ
සිසිල් කර හදවතම මාගේ
දෙන්න සිතුනිද ආදරේ නුඹගේ
සිහිනයක් ලෙස නොබිදෙන්න ආයේ
ආවොතින් බදිමි කරකාරේ..

No comments:

Post a Comment