ගැප් රේඩියෝ

Saturday, August 4, 2012

දුන්නා ඇති දුක

කදුලු වලින් සිත්තම් කල
ආදරයේ සැමරුම් පොත
සිත ඇතුලේ තියාගෙන
ඉන්නට බැ තව කල් මට
ඔයා ඇවිත් ගෙනියනවද
සිතට සැහැල්ලුවක් වෙන්න
කදුලු තවත් එපා දෙන්න
දුන්නා ඇති දුක හොදටම..

No comments:

Post a Comment