ගැප් රේඩියෝ

Saturday, August 4, 2012

මගේ සනසුම

‍වේදනාවන් ඇයව රිදවයි
මගේ සිතටත් දුකක් පැමිණෙයි
සිහිනයෙන් ඇය ළගට යන්නයි
ගිහින් ඇගෙ වේදනා ගන්නයි
ඇගේ සිත සුවපත් කරන්නයි
මගේ සනසුම ඇගේ සතුටයි..

No comments:

Post a Comment