ගැප් රේඩියෝ

Saturday, August 4, 2012

දවසත් ළගයි

ලෙන්ගතු නුඹ සැමදාකම 
සිහිනෙන් එන්නේ
කවි කියමින් රැ පුරාම
මා සනසන්නේ
සනසන සිත ආදරයේන්
පුරවා යන්නේ
කවදා හෝ මගේ ළගින්
නුඹයි සිටින්නෙ
ඒ දවසත් ළගයි ළගයි
වගෙ දැනෙන්නේ..

No comments:

Post a Comment