ගැප් රේඩියෝ

Saturday, August 4, 2012

ආදරේ නුඹටයි

දුර ඉදගෙන බැලුම් හෙලන
සිත අරගෙන ගිහින් තියෙන
සිහින ලොවේ කුමරිය මගේ
කවදා දො එන්නෙ මවෙත
හිටියා ඇති දැන් තනිකඩ
ඔයා එන්න මා ළගටම
දුක නැතිවෙයි සත්තකින්ම
දිව්රා පවසන්නම් මම
ආදරේ නුඹටයි කියලා
දාලා යන්නෙ නැ කිසිදින
ඉන්නවා මම නුඹ ළගින්ම...

No comments:

Post a Comment