ගැප් රේඩියෝ

Saturday, August 4, 2012

සිඹගන්නෙමි සද

සද පායන ආකාසේ
තරු කැට දිලිසෙයි රිසිසේ
දුර ඉදගෙන නුඹ හිනැහේ
තරුවක් වෙමි මම අහසේ
නුඹ සදමයි සිත් අහසේ
ළංවෙන්නට තව බැරි විලසේ
ඈත් වෙනවද නුඹ අහසේ
කවදා හෝ මම රහසේ
සිඹගන්නෙමි සද රිසිසේ —

No comments:

Post a Comment